Posts

Showing posts from May, 2020

COVID 19 හා ළමා පරපුරේ අනාගත අභියෝගය.

Image
COVID 19 හා ළමා පරපුරේ අනාගත  අභියෝගය.                                 ඉදිරි වසර කිහිපය ලෝක ඉතිහාසයේ මිනිසාට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මකම කාලච්චේදය වනවාට කිසිඳු සැකයක් නැත.KOVID 19 වෛරසයට මුහුණ දීම හා ඒ අභියෝගය හමුවේ ජිවන චර්යාවන් පවත්වා ගැනීම අතිශය සංකීර්ණ වනු ඇත.                                                              මෙම ලිපිය මා  ඉලක්ක කරන්නේඉන් එක් පාර්ශවයක් මෙන්ම අතිශය වටිනාම කණ්ඩායමට එල්ලවන අභියෝගයන් පිලිබඳවය.ඒ ළමා පරපුරයි .                              සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් හා මෙම රෝගය බෝවිමවකාශය හමුවේ ළමා පරපුර ඉදිරි වසර කිහිපය ගතකරන්නේ කෙසේද යන්න හිතාගත නොහැකි තරම් සංකීර්ණ වනු ඇත.විශේෂයෙන්ම ඔවුන් තුල ඇතිවන හුදකලාව හා සම වයසේ යහළු...

A different experience from Covid 19

Image
I was shocked and horrified by the continuous news of the corona virus patients and the associated news of the COVID 19, which originated in Wuhan, China, day by day But in my country, Sri Lanka, the disease came only a short time later.It created a lot of fear in me Our schools were closed until further notice. The government imposed curfew to maintain social distance between people. Specially the Western Province, where I live, was named as a red zone.With the increasing number of patients being reported daily, the government could not remove the curfew. At the moment I live with my parents in a house on the fourth floor of the Angulana Sayurupura flats which has about 280 houses.This is the home that the government gave me for my sports skills achievements.From this flat, 52 other houses has been given to the national athletes who had won international awards.Apart from us, most people living in here are those who were affected by the tsunami in 2004. I consider this pla...

කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම

Image
කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම.                                                           චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID 19 වෛරසය ආසාදනයෙන් ඇති වන කොරෝනා රෝගීන් හා ඒ හා බැඳුණු පුවත් දවසින් දවස මා තුල ඇතිකළේ භීතියක් හා කම්පනයකි.මම දිනකට කිහිප වරක් පුවත් බලමින් මෙම රෝගය පිලිබඳ නවතම තත්වයන් පිලිබඳ සොයා බලමින් සිටියෙමි.                                                                   නමුත් මගේ රට වන ශ්‍රී ලංකාවට මෙම රෝගය පැමිණියේ ඊට කාලයකට පසුවයි. එය මා තුල මහත් භීතියක් ඇති කිරීමට සමත් වුනා.අපේ පාසැල් දින නියමයක් නොමැතිව වැසි ගියා.ඇඳිරි නිතිය පැනවීමෙන් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට රජය කටයුතු කළා. විශේෂයෙන්ම මා ජිවත්වන බස්නාහිර පළාත රතු කලාපයක් ලෙස නම් කරනු ලැබුවා.ස...