Posts

Showing posts from February, 2021

Green Warriors පරිසර හිතකාමී නවෝත්පාදන සහ නිර්මාණ තරඟාවලිය 2021

Image
DEADLINE EXTENDED TO MARCH 31ST 2021 2021 ගෝලීය ප් ‍ රතිචක් ‍ රීකරණ දිනය සඳහා ශ් ‍ රී ලංකාවේ ළමා පරපුර සඳහා පරිසර හිතකාමී තරඟයක්! තරඟ නීති තිරසර බව , නැවත භාවිතා කිරීම, අවම කිරීම සහ ප් ‍ රතිචක් ‍ රීකරණය(Reduce,Reuse,Recylce) කෙරෙහි අවධානය යොමු කරමින් ඔබේ පාරිසරික නවෝත්පාදනය නිර්මාණය කළ යුතුය. ඔබේ පාරිසරික නවෝත්පාදනය ඔබ විසින් නිර්මාණය කල යුතු බව මතක තබා ගැනීම වැදගත්ය. ඔබගේ නවෝත්පාදනය සඳහා භාවිතා කරන ද් ‍ රව් ‍ ය, ඔබේ නවෝත්පාදන ක් ‍ රියාවලියේදී ගන්නා ලද ඡායාරූප සහ ඔබ විසින් සිදු කරන ලද කාර්යයන් පැහැදිලි කිරීම සඳහා අවශ් ‍ ය තොරතුරු සැපයිය යුතුවේ. වැදගත්ම දෙය නම් ආරක්ෂිත, ස්වාභාවික ද් ‍ රව් ‍ ය භාවිතා කරමින් සහ ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමෙන් නිර්මාණය හැකි තරම් සෞඛ් ‍ ය සම්පන්න බව රැකගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලෙස අපි අපගේ සියලුම අයදුම්කරුවන්ට උපදෙස් දෙමු. ඇතුලත වීමේ අයදුම් පත් ‍ රය (පහත සබැඳිය) හරහා ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු, නමුත් ඔබට එසේ කිරීමේ දුෂ්කරතා ඇත්නම්, අපට විද් ‍ යුත් තැපැල් කිරීමට හෝ අපගේ දුරකත අංක,වට්ස්ඇප් හෝ අනෙකුත් සමාජ ජාල සම්බන්ධතා හරහා අපව සම්බන්ධ කර ගැනීමට අ...

Green Warriors Eco-Innovation and Creation Competition 2021

Image
DEADLINE EXTENDED TO MARCH 31ST 2021! An Eco-friendly competition for Young People of Sri Lanka for the Global Recycling Day 2021! We are encouraging young people of Sri Lanka to GO GREEN and take action towards climate change! "Be a part of the solution not part of the pollution" Competition Rules Your Eco-Innovation should be created focusing on Sustainability, Reusing, Reducing and Recycling It is important to remember that your Eco-Innovation should be your own piece of work You will be asked to provide materials used in your innovation, photos taken during the process of making your innovation and to explain the work you have done in our entry form More importantly we instruct all our applicants to make the creation as healthy as possible by using safe, natural materials and adhering to safety measures. We highly recommend all entries to be submitted through our entry form (link below), but if you have any difficulties in doing so, we recommend you to email us or contact...