Green Warriors පරිසර හිතකාමී නවෝත්පාදන සහ නිර්මාණ තරඟාවලිය 2021
DEADLINE EXTENDED TO MARCH 31ST 2021
2021 ගෝලීය ප්රතිචක්රීකරණ දිනය සඳහා ශ්රී ලංකාවේ ළමා පරපුර සඳහා පරිසර හිතකාමී තරඟයක්!
තරඟ නීති
- තිරසර බව , නැවත භාවිතා කිරීම, අවම කිරීම සහ ප්රතිචක්රීකරණය(Reduce,Reuse,Recylce) කෙරෙහි අවධානය යොමු කරමින් ඔබේ පාරිසරික නවෝත්පාදනය නිර්මාණය කළ යුතුය.
- ඔබේ පාරිසරික නවෝත්පාදනය ඔබ විසින් නිර්මාණය කල යුතු බව මතක තබා ගැනීම වැදගත්ය.
- ඔබගේ නවෝත්පාදනය සඳහා භාවිතා කරන ද්රව්ය, ඔබේ නවෝත්පාදන ක්රියාවලියේදී ගන්නා ලද ඡායාරූප සහ ඔබ විසින් සිදු කරන ලද කාර්යයන් පැහැදිලි කිරීම සඳහා අවශ්ය තොරතුරු සැපයිය යුතුවේ.
- වැදගත්ම දෙය නම් ආරක්ෂිත, ස්වාභාවික ද්රව්ය භාවිතා කරමින් සහ ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමෙන් නිර්මාණය හැකි තරම් සෞඛ්ය සම්පන්න බව රැකගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලෙස අපි අපගේ සියලුම අයදුම්කරුවන්ට උපදෙස් දෙමු.
- ඇතුලත වීමේ අයදුම් පත්රය (පහත සබැඳිය) හරහා ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු, නමුත් ඔබට එසේ කිරීමේ දුෂ්කරතා ඇත්නම්, අපට විද්යුත් තැපැල් කිරීමට හෝ අපගේ දුරකත අංක,වට්ස්ඇප් හෝ අනෙකුත් සමාජ ජාල සම්බන්ධතා හරහා අපව සම්බන්ධ කර ගැනීමට අපි ඔබට ආරාධනා කරමු.
♻️💡ඔබගේ පරිසර හිතකාමී නවෝත්පාදනය හෝ නිර්මාණය අපට එවන්න💡♻️
🌱ඕනෑම වේලාවක අප හා සම්බන්ධ වන්න! 🌱
Email: greenwarriors2021@gmail.com
Facebook: Green Warriors
Whatsapp +61 422 139 451(චමත් දිල්ෂාන්)
0710541585(සචින්තා කොඩිකාර)
Contact Numbers
0717353763 (චමත් දිල්ෂාන්)
0712029929 (සචින්තා කොඩිකාර)
නිතර අසනු ලබන ප්‍රශ්න
1.සංවිධායක මණ්ඩලය කවුරුන්ද?
අපි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාකාරී දශකයේ ස්වේච්ඡා සේවකයින් දෙදෙනෙකුගේ කණ්ඩායමකි. අපි 2030 වන විට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ එක්සත් ජාතීන්ගේ ගෝලීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන සමාජ ක්‍රියාකාරීන් වෙමු.
2.ජයග්‍රාහකයින් සඳහා වන ත්‍යාග මොනවාද?
සෑම කාණ්ඩයකම ජයග්‍රාහකයන්ට වටිනා සහතිකයක් සහ පදක්කමක් සහත්‍යාග පිරිනැමේ. තවද, සියලුම සහභාගිවන්නන්ට වටිනා සහභාගීත්ව සහතිකයක් ලැබෙනු ඇත.
3.මේ තරඟය කව්රුන් සඳහාද?
අවුරුදු 18න් පහළ ළමුන් සඳහා

Comments
Post a Comment