To know more about me, visit my FB Page!
කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම
කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම. චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID 19 වෛරසය ආසාදනයෙන් ඇති වන කොරෝනා රෝගීන් හා ඒ හා බැඳුණු පුවත් දවසින් දවස මා තුල ඇතිකළේ භීතියක් හා කම්පනයකි.මම දිනකට කිහිප වරක් පුවත් බලමින් මෙම රෝගය පිලිබඳ නවතම තත්වයන් පිලිබඳ සොයා බලමින් සිටියෙමි. නමුත් මගේ රට වන ශ්රී ලංකාවට මෙම රෝගය පැමිණියේ ඊට කාලයකට පසුවයි. එය මා තුල මහත් භීතියක් ඇති කිරීමට සමත් වුනා.අපේ පාසැල් දින නියමයක් නොමැතිව වැසි ගියා.ඇඳිරි නිතිය පැනවීමෙන් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට රජය කටයුතු කළා. විශේෂයෙන්ම මා ජිවත්වන බස්නාහිර පළාත රතු කලාපයක් ලෙස නම් කරනු ලැබුවා.ස...
Comments
Post a Comment