Posts

Green Warriors පරිසර හිතකාමී නවෝත්පාදන සහ නිර්මාණ තරඟාවලිය 2021

Image
DEADLINE EXTENDED TO MARCH 31ST 2021 2021 ගෝලීය ප් ‍ රතිචක් ‍ රීකරණ දිනය සඳහා ශ් ‍ රී ලංකාවේ ළමා පරපුර සඳහා පරිසර හිතකාමී තරඟයක්! තරඟ නීති තිරසර බව , නැවත භාවිතා කිරීම, අවම කිරීම සහ ප් ‍ රතිචක් ‍ රීකරණය(Reduce,Reuse,Recylce) කෙරෙහි අවධානය යොමු කරමින් ඔබේ පාරිසරික නවෝත්පාදනය නිර්මාණය කළ යුතුය. ඔබේ පාරිසරික නවෝත්පාදනය ඔබ විසින් නිර්මාණය කල යුතු බව මතක තබා ගැනීම වැදගත්ය. ඔබගේ නවෝත්පාදනය සඳහා භාවිතා කරන ද් ‍ රව් ‍ ය, ඔබේ නවෝත්පාදන ක් ‍ රියාවලියේදී ගන්නා ලද ඡායාරූප සහ ඔබ විසින් සිදු කරන ලද කාර්යයන් පැහැදිලි කිරීම සඳහා අවශ් ‍ ය තොරතුරු සැපයිය යුතුවේ. වැදගත්ම දෙය නම් ආරක්ෂිත, ස්වාභාවික ද් ‍ රව් ‍ ය භාවිතා කරමින් සහ ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමෙන් නිර්මාණය හැකි තරම් සෞඛ් ‍ ය සම්පන්න බව රැකගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලෙස අපි අපගේ සියලුම අයදුම්කරුවන්ට උපදෙස් දෙමු. ඇතුලත වීමේ අයදුම් පත් ‍ රය (පහත සබැඳිය) හරහා ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු, නමුත් ඔබට එසේ කිරීමේ දුෂ්කරතා ඇත්නම්, අපට විද් ‍ යුත් තැපැල් කිරීමට හෝ අපගේ දුරකත අංක,වට්ස්ඇප් හෝ අනෙකුත් සමාජ ජාල සම්බන්ධතා හරහා අපව සම්බන්ධ කර ගැනීමට අ...

Green Warriors Eco-Innovation and Creation Competition 2021

Image
DEADLINE EXTENDED TO MARCH 31ST 2021! An Eco-friendly competition for Young People of Sri Lanka for the Global Recycling Day 2021! We are encouraging young people of Sri Lanka to GO GREEN and take action towards climate change! "Be a part of the solution not part of the pollution" Competition Rules Your Eco-Innovation should be created focusing on Sustainability, Reusing, Reducing and Recycling It is important to remember that your Eco-Innovation should be your own piece of work You will be asked to provide materials used in your innovation, photos taken during the process of making your innovation and to explain the work you have done in our entry form More importantly we instruct all our applicants to make the creation as healthy as possible by using safe, natural materials and adhering to safety measures. We highly recommend all entries to be submitted through our entry form (link below), but if you have any difficulties in doing so, we recommend you to email us or contact...

COVID 19 හා ළමා පරපුරේ අනාගත අභියෝගය.

Image
COVID 19 හා ළමා පරපුරේ අනාගත  අභියෝගය.                                 ඉදිරි වසර කිහිපය ලෝක ඉතිහාසයේ මිනිසාට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මකම කාලච්චේදය වනවාට කිසිඳු සැකයක් නැත.KOVID 19 වෛරසයට මුහුණ දීම හා ඒ අභියෝගය හමුවේ ජිවන චර්යාවන් පවත්වා ගැනීම අතිශය සංකීර්ණ වනු ඇත.                                                              මෙම ලිපිය මා  ඉලක්ක කරන්නේඉන් එක් පාර්ශවයක් මෙන්ම අතිශය වටිනාම කණ්ඩායමට එල්ලවන අභියෝගයන් පිලිබඳවය.ඒ ළමා පරපුරයි .                              සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් හා මෙම රෝගය බෝවිමවකාශය හමුවේ ළමා පරපුර ඉදිරි වසර කිහිපය ගතකරන්නේ කෙසේද යන්න හිතාගත නොහැකි තරම් සංකීර්ණ වනු ඇත.විශේෂයෙන්ම ඔවුන් තුල ඇතිවන හුදකලාව හා සම වයසේ යහළු...

A different experience from Covid 19

Image
I was shocked and horrified by the continuous news of the corona virus patients and the associated news of the COVID 19, which originated in Wuhan, China, day by day But in my country, Sri Lanka, the disease came only a short time later.It created a lot of fear in me Our schools were closed until further notice. The government imposed curfew to maintain social distance between people. Specially the Western Province, where I live, was named as a red zone.With the increasing number of patients being reported daily, the government could not remove the curfew. At the moment I live with my parents in a house on the fourth floor of the Angulana Sayurupura flats which has about 280 houses.This is the home that the government gave me for my sports skills achievements.From this flat, 52 other houses has been given to the national athletes who had won international awards.Apart from us, most people living in here are those who were affected by the tsunami in 2004. I consider this pla...

කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම

Image
කොරෝනාවේ මා දුටු වෙනස්ම අත්දැකීම.                                                           චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID 19 වෛරසය ආසාදනයෙන් ඇති වන කොරෝනා රෝගීන් හා ඒ හා බැඳුණු පුවත් දවසින් දවස මා තුල ඇතිකළේ භීතියක් හා කම්පනයකි.මම දිනකට කිහිප වරක් පුවත් බලමින් මෙම රෝගය පිලිබඳ නවතම තත්වයන් පිලිබඳ සොයා බලමින් සිටියෙමි.                                                                   නමුත් මගේ රට වන ශ්‍රී ලංකාවට මෙම රෝගය පැමිණියේ ඊට කාලයකට පසුවයි. එය මා තුල මහත් භීතියක් ඇති කිරීමට සමත් වුනා.අපේ පාසැල් දින නියමයක් නොමැතිව වැසි ගියා.ඇඳිරි නිතිය පැනවීමෙන් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමට රජය කටයුතු කළා. විශේෂයෙන්ම මා ජිවත්වන බස්නාහිර පළාත රතු කලාපයක් ලෙස නම් කරනු ලැබුවා.ස...

මිහිමව COVID 19 හරහා දෙන පණිවිඩය තෙරුම්ගනිමු.

Image
මේ වන විට ලොවම කැලභිමකට ලක්කර ඇති කොරෝනා රෝගය හරහා ස්වාභාවධර්මය දෙන පණිවිඩය තේරුම් ගැනීමට උත්සාහ කරමු.   ලොව පුරා මාධ්‍ය ඔස්සේ දිනපතා මිය යන කොරෝනා රෝගීන් ගණන වාර්තා කරනු දැකගත හැකිය.එහෙත් දිනකට ආහාර හෝ ජලය නොමැතිව මිය යන මිනිසුන් ගණන වාර්තා කලේ කව්රුන්ද? අද වනවිට කොරෝනා රෝගයෙන් මියගිය ලෝකවාසීන් ගණන 6000 කට ආසන්න අගයකි එහෙත් දිනකට ආහාර නොමැතිව මිය යන ගණන 20 000 කි එයදින30 ක්ගණනය කළහොත් 600 000 කි.     මෙමගින් මිහිමව අප ලබා දෙන පණිවිඩය කුමක්ද? මිනිසාගේ සිට සියළුම ජීවින් මගේ දරුවන්ය සියලු දෙනාටම මම සමව සලකා ඇත. නමුත් සීමිත පිරිසක් සාරවත් භුමිය තමන් නතුකරගෙන සිටි.               මමසියල්ලන්ටම ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය ලබා දී ඇත. එහෙත් සීමිත පිරිසක් එය භුක්ති විඳිමින් අන් අයගේ අවස්තාවන්උදුරා ගනිමින් සිටි. මම සියල්ලන්ටම ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාදී තිබුණි නමුත් නුබලා එය අවම කරමින් සිටි. මම සියල්ලන් ප්‍රශ්වාශ කරන කාබන් ඩයොක්සයිඩ් බේදයකින් තොරව ක්‍රමානුකුලව ඉවත් කරමින් සිටියෙමි. සීමිත මානවයින් ප්‍රමාණයක් එය විනාශ ...